හොරු ගෝ ගම කලාපයක්

290


හොරු ගෝ ගම නමින් බත්තරමුල්ල පොල්දූව පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණ කලාපයක් නම්කර එහි සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරෝධය පළකිරීමට විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් අද පෙරවරුවේ සිට පියවර ගෙන ඇත.මේ සම්බන්ධව සමගි ජන බල පක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතාද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළ අතර මෙම ගම්මානයේ ගම් මුලාදෑනියා ලෙස කථානායකවරයා ජනතා ඉල්ලීමට අනුව වහාම කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ.

advertistmentadvertistment
advertistmentadvertistment