හොරෙන් ගෙනා කෝටි තුනකට අධික භාණ්ඩ අත්අඩංගුවට

556

වාහන අමතර කොටස් ගෙන්වන ලෙස දැනුම් දී රුපියල් කෝටි රුපියල් කෝටි 30කට අධික භාණ්ඩ තොගයක් සහිත නීති විරෝධී ලෙස ඩුබායි සිට ආනයනය කළ බහාලුමක් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. එම බහාලුමේ තිබූ එම භාණ්ඩ අතර රුපියල් කෝටි දෙකකට අධික වටිනා රූපලාවන්ය ද්‍රව්‍ය,එකලස් කරන ලද වාහන 03ක් ,මත් පැන් සහ දුම්වැටි තිබූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment