හොරෙන් වැලි ගොඩ දැමූ හතරක් අල්ලයි

93


කිළිනොච්චියේ ධර්මපුරම් පුලියම්පොක්කනෙයි ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු සමග ටැක්ටරයක් යුද හමුදාව විසින් ඊයේ අත් අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශයේ වැසියන් පිරිසක් විසින් යුද හමුදාවට කළ පැමිණිල්ලක් මත හමුදා භට කණ්ඩායමක් එහි ගොස් මේ පිරිස අත් අඩංගුවට ගෙන ධර්මපුරම් පොලීසිය වෙත බාර දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment