හොර ඩිසල් ලීටර් 1490 සහ පෙට්‍රල් ලීටර් 176ක් අල්ලයි

124

ඉදුරුව යාලේගම ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි සලක් පවත්වාගෙන යන අයකු සිය කාමරයක සඟවා සිටි ඩිසල් ලීටර් 1490 සහ පෙට්‍රල් ලීටර් 176ක් සොයා ගත් බව කොස්ගොඩ පොලිසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව එම ව්‍යාපාරිකයාගේ ගබඩා කාමරය වටලා මේ ඉන්ධන තොගය සොයා ගත් බවද එම ව්‍යාපරිකයාද මේ සමගම සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment