හොර දුම්වැටි දොළොස් දහසක් අල්ලයි

150

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි දොළොස් දහසක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ පරණ යොන්වීදිය ප‍්‍රදේශයේ නිවසක් තුළ ආරක්ෂිතව ගබඩා කර තිබූ මෙම විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හත්ලක්ෂ අසුදහසකට අධික බවද එම දුම්වැටි තොගය සමග වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment