හොර පෙට්‍රල් ලීටර් 4000ක් අල්ලයි

156


නීති විරෝධී ලෙස පෙට්‍රල් ලීටර් 4000ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කුරුණෑගල – පුත්තලම මාර්ගයේ කල්අඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
32 හැවිරිදි අයෙකු වන මොහු ආනමඩුව සිට මන්නාරම දක්වා මෙම පෙට්‍රල් තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කර තිබේ.
අදාල පෙට්‍රල් තොගය ආනමඩුව පොලිසිය භාරයට ගෙන ඇති අතර පුත්තලම උසාවියට මෙම පුද්ගලයා ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment