හොර සහතිකවලින් ශ්‍රී ලාංකිකයෝ ලක්ෂයක් බ්‍රිතාන්‍යයට පැනලා

4380

ව්‍යාජ උපාධි වෙනත් ව්‍යාජ අධ්‍යාපන සහතික සහ වෘත්තීය නිපුණතා සහතික ඉදිරිපත් කර බ්‍රිතාන්‍ය වෘත්තිය විසා බලපත් ලබාගෙන එරටට ගිය ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් ගැන බ්‍රිතාන්‍ය රජය පරීක්‍ෂණ අරඹා ඇත.

ස්කයි නිව්ස් ප්‍රවෘත්ති සේවාවේ තොරතුරු හෙළිකර තිබේ.

එම ව්‍යාජ සහතික රැසක් ද ස්කායි නිව්ස් විමර්ශන කණ්ඩායම විසින් සොයාගෙන ඇත. යුරෝ 50000 සිට 65000 දක්වා මුදලක් ඒජන්සිකරුවන්ට ගෙවා මොවුන් වෘත්තීය වීසා බලපත් ලබාගෙන තිබේ.

මෙම වෘත්තීය වීසා බලපත් මගින් බි්‍රතාන්‍යයට පැමිණ ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 1,50000 කට අධිකය. බි්‍රතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ සිද්ධිය ගැන වැඩිදුරටත් පරීක්‍ෂණ අරඹා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment