හෝටල් වැසිකිලි වළක තරුණියකගේ සිරුරක්

886


පානදුර ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිලි වළක සගවා තිබියදී 26 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන ඇත.පින්වත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම මළ සිරුර අද සොයාගෙන තිබේ.මීට දින කිහිපයකට පෙර මෙම තරුණිය පුද්ගලයකු විසින් හෝටලයට රැුගෙනවිත් තිබේ.ඇය සමග පුද්ගලයින් තිදෙනෙක් සමිපව ඇසුරු කර ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment