හෝමාගම රෝහලින් පැන්න කොරෝනා රෝගියා හමුවේ

168


හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයක ුඅද උදෑසන රෝහලෙන් පැන ගොස් සිටියදී සොයා ගත් බව , හෝමාගම පොලිසිය පවසයි .

මාතර ,උයන මාවත,, ධර්මරතන මාවතේ පදිංචි (43) හැවිරිදි මෙම රෝගියා ඉකුත් 28 දා කොළඹ ජාතික රෝහලෙන් හෝමාගම මූලික රෝහලට මාරු කර එවූ රෝගියකු බව පොලීසිය කියයි .

advertistmentadvertistment
advertistmentadvertistment