හෝර්ටන්තැන්නේ මාස දෙකක ආදායම ලක්‍ෂ තුන්සිය පනහයි

370

හෝර්ටන් තැන්න (ලෝකාන්තය) ජාතික වනෝද්‍යානයේ දෙසැම්බර් මස සහ ජනවාරි යන මාස දෙක තුළ දී සංචාරක පැමිණීම වැඩි වී ඇති අතර එම මාස දෙකක කාලය තුළ රුපියල් ලක්‍ෂ තුන්සිය පනහක පමණ ආදායමක් ලැබී ඇත.

කොවිඞ් 19 උවදුර නිසා දේශීය සංචාරක පිරිස් සුළු වශයෙන් පැමිණි නමුත් විදේශීය සංචාරක පැමිණීම මුළුමනින්ම නතර වී තිබුණි. එහෙත් එම තත්ත්වය මේ වන විට ම`ග හැරෙමින් පැවතීම සතුටට කරුණක් බව උද්‍යානභාරකාර පී. කේ. පී. එම්. ප‍්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

බළන්ගොඩ – එන්. එච්. පියසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment