හෝර්ටන්තැන්න බලන්න එන විදෙස් සංචාරකයන් අඩුවෙලා

450

හෝර්ටන් තැන්න මින්නේරිය ඇතුළු ජාතික වනෝiාන වෙත විදේශීය සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවී ඇති බව එහි උiානභාරකාර මහත්වරු පවසති. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ රුපියලේ අගය අඩුවීමට සාපේක්‍ෂව එක් අයකුට ඇතුළුවීමට පමණක් (ඩොලර් 20ක්) රුපියල් හයදහස් පන්සීයක පමණ මුදලක් වැය කිරීමට සිදුවීමයි. මෙයට අමතරව ඉන්ධන මිල වැඩිවීම හා ඒවා ලබා ගැනීමට ඇති දුෂ්කරතා ද හේතුවී ඇති බව සඳහන් වේ.

බළන්ගොඩ එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment