ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සොයිසා දිවියට සමු දෙයි

1232


ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සොයිසා මහත්මිය අභාවප්‍රාප්තවී ඇත.අය මෙරට පළමු මහාචාර්යවරියයි.ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනිය ද වූ ඇය මියයන විට 98 වැනි වියේ පසුවූවාය.අවසන් කටයුතු හෙට සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.දේහය බොරැල්ල ඒ.එෆ් රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment