ෆයිසර්ට තව කල් දෙයි

150

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ආයතනයේ සැපයුම් අංශයේ නිර්දේශයට අනුව මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් මාත්‍රා තොගවල කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment