ෆයිසර් එන්නත් කල් පැනීමෙන් කෝටි 140 ක පාඩුවක්

123

ෆයිසර් එන්නත් මිලියන හයක් කල් ඉකුත්වීම නිසා රජයට සිදුවූ පාඩුව බිලියන 1.4 ක් හෙවත් කෝටි 140 ක් බව වාර්තා වී තිබේ.

ෆයිසර් එන්නත් බහුතරය මිලයට ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගිනි. ඇමරිකානු රජය එන්නත් මිලියන 1.9 ක් මෙරටට පරිත්‍යාග කර ඇත. ෆයිසර් එන්නත් මිලට ගෙන ඇත්තේ ඩොලර් 6-7 ක මුදලකටය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment