ෆයිසර් එන්නත් 30000ක් අදත් ඇවිත්

57

ෆයිසර් එන්නත් තවත් මාත්‍රා 30000 ක් අද (27 අලුයම දිවයිනට ගෙනවිත් ඇත.

අද අලුයම 2.15ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බව දිවයින ගුවන්තොටුපොළ වාර්තාකරු කීය.

එම එන්නත් තොගය නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment