‘ෆයිසර්’ එන්නත් බිස්නස් තොරතුරු හංගයි

301

ඇමරිකානු ෆයිසර් සමාගම ලොව ආණ්ඩුවලට සිය එන්නත විකිණීමේදී එම තොරතුරු හෙළිකිරීම ප‍්‍රතික්ෂේප කර ඇත. තමන් එම ගනදෙනුව ගැන රහස්‍යභාවය රැුකීමට ක‍්‍රියා කරන බව තවදුරටත් දන්වා තිබේ.

ශී‍්‍ර ලංකාවද ෆයිසර් සමාගමෙන් එන්නත් මිලදී ගෙන ඇත. මේ බව සේන් රිස්වි නමැති පර්යේෂකයා මාධ්‍ය අමතා හෙළිකර තිබේ.

ෆයිසර් සමාගම තවත් එන්නත් අලෙවි කළ රටවල් ගැනද හෙළිකර නැත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment