ෆයිසර් එන්නත් ලක්ෂයක් එයි

257

මෙරට එන්නත්කරණය සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම ගෙනැවිත් ඇත.

බහලුම් 13ක් තුළ අසුරා තිබු එන්නත් තොගය දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment