ෆයිසර් මාත්‍රා 76000ක් ඇවිත්

529

කොවිඞ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා 76000ක තවත් තොගයක් අද (23) උදෑසන මෙරටට ගෙනවිත් ඇත.

කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා තොගය ගෙනවිත් ඇති අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් හෙට (24) දිනයේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment