ෆයිසර් මාත‍්‍රා 73000ක් එයි

164

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සදහා යොදා ගැනීම පිණිස අමෙරිකාවේ ෆයිසර් එන්නත් මාත්‍රා 73000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කළ අතර ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment