ෆයිසර් ලක්ෂයක් එයි

338

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (09) දින අලුයම 02.15 ට පමණ මෙරටට රැගෙනවිත් ඇත.
ඒ අනුව එම එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment