ෆවාස්ගේ මරණයට සැක හතරක් කඩුත් සමග අල්ලයි

259

කෙසෙල්වත්තේ ෆවාස් මරා දැමීමේ සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනෙකු කඩු හතරක් සහ මෝටර් රථයක් සමග කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment