ෆවුසි කොහොමත් ‘බලය පැත්තට හෝයියා’ – මුජිබර් කියයි

121

ෆවුසි මහතා කොහොමත් බලය තිබෙන පැත්තට හෝයි කියන කෙනෙක් යැයි සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙසේ දැයි කියා ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි බවද කී මුජිබර් රහුමාන් මහතා තම පක්‍ෂයේ සමහරු පවා හරි හැටි විශ්වාස කළ නොහැකි යැයි ද කීවේය.

කෙසේ වෙතත් ෆවුසි මහතා පිළිබඳව පක්‍ෂය දැනටමත් විනය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ද ඔහුට ළඟදීම පක්‍ෂ තහනමක් සිදුවිය හැකි බවද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment