ෆවුසි මන්ත්‍රී දිව්රුම දෙයි

175


ඒ.එච්.එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (09) පෙරවරුවේ දිව්රුම් දෙනු ලැබීය.

පාර්ලිමේන්තුව අද දින රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ෆවුසි මහතා දිවුරුම් දුන්නේ සමගි ජන බලවේගය මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවටය.

ෆවුසි මහතා දිව්රුම්දීමෙන් පසුව විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක අසුන් ගනු ලැබීය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වුණිග

advertistmentadvertistment
advertistmentadvertistment