ෆිනෑන්ස් සමාගම් පහක් වසා දමයි

1897

අසාර්ථක මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත ඒ අනුව ඊ.ටී. අයි ෆිනෑන්ස් සමාගම , ද ෆිනෑන්ස් සමාගම, සෙන්ට්‍රල් ඉන්වෙස්මන්ට් ෆිනෑන්ස් සමාගම ,TKS ෆිනෑන්ස් සමාගම සහ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගම මෙලෙස ඈවර කිරීමට තීරණය කර ඇති ෆිනෑන්ස් සමාගම්ය.

advertistmentadvertistment
advertistmentadvertistment