ෆිල්ටි අත්අඩංගුවට ගැනේ

470

ජනප‍්‍රිය රැප් ගායන ශිල්පියකු වන ෆිල්ටි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී අශෝභන ලෙස හැසිරීමක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු පොලිස් රාජකාරියට ද බාදා කළ බවට චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව පානදුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට අවවාද කර ඇප පිට නිදහස් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment