ෆේක් ඔක්සිමීටරයක් හඳුනාගන්න

171


හෘද ස්පන්ධනය පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ඔක්සිමීටරය වෙත අතේ ඇඟිල්ල හැර පෑනක් වැනි උපකරණයක් ඇතුළු කළ විට ක‍්‍රියා කරයි නම් එය ව්‍යාජ ඔක්සිමීටරයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.එවැනි ඔක්සිමීටර මිලදී නොගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.
එසේම ඔක්සිමීටරය වෙත නියපොතු පාට කර ඇති හෝ තෙත් බවින් යුත් ඇඟිල්ලක් යොමු කළ විටද ඉන් නිවැරදි හෘද ස්පන්්ධන වේගය පෙන්නුම් නොකරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment