ෆේස්බුක් මගින් හිතවත්වී විදෙස් හිමිගේ ලක්ෂ 06ක් ගරලා

196

ශ්‍රී ලංකාවට පැමිණ පැවිදි භාවය ලබා කොහුවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බංග්ලාදේශ ජාතික’ හිමි නමක් සතු රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි .

පැමිණිලිකාර හිමි’ නම බංගලදේශයේ’ පදිංචි 21 හැවිරිදි අයෙකු වන අතර ලංකාවට පැමිණ අභයාරාමයේ පැවිදි භාවයට පත්ව දිවයිනේ’ පන්සල් කීපයක ඉගෙනුම ලබා දැනට කොහුවල විහාරස්ථානයක වැඩ වාසය කරන හිමි නමක් බව පොලිසිය කියයි.’

advertistmentadvertistment
advertistmentadvertistment