ෆේස් බුක් සේවක කප්පාදුවකට සැරසෙයි

251

ෆේස් බුක්හි මවු සමාගම වන මෙටා සේවක කප්පාදුවක් සිදු කිරීමට කටයුතු යොදමින් සිටින බව ආසියානු මාධ්‍ය වාර්තාකර ඇත.

එහි මේ වන විට සේවකයෝ 87,000 ක් ලොව පුරා විවිධ රටවල සිට රැකියාවේ යෙදෙති. එම

සමාගමේ වසර 18 ක ඉතිහාසයේ ප්‍රධානතම සේවක කප්පාදුව වන්නේ මෙයයි. ෆේස්බුක්හි ලාභ අඩුවීම මේ සේවක කප්පාදුවට ප්‍රධාන හේතුව වී ඇත. ට්විටර් සමාගමද සේවකයන් 4000 ක් අඩු කිරීමට කටයුතු කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment