ෆෝන් චාර්ජ් කරන්න අරගල භූමියේ වෙනම ස්ථානයක්

226

කොටුව ගාලු මුවදොර අරගල භූමියේ ඇති ගෝඨාගෝගම පරිශ්‍රයේ ජංගම දුරකථන 50කට වැඩි සංඛ්‍යාවක් එකවර නොමිලේ චාර්ජ් කර දෙනු ලබන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

මෙම අරගලය ආරම්භ වී දින 3 කට පසු එනම් අප්‍රේල් 12 වැනිදා එය ආරම්භ කර තිබේ. අරගල භූමියේ නිරායුධව සටන් කරන අරගලකරුවන්ගේ සහ අරගල භූමිය වෙත පිටතින් පැමිණෙන ඕනෑම කෙනෙකුගේ ජංගම දුරකථනයක් මෙම ඒකකය තුළින් චාර්ජ් කරදීම සිදු කරනු ලැබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment