02 වැනිදා උද්ඝෝෂණයට බෙත්මගේ ශ්‍රීලනිප මන්ත්‍රිනියන් සමග…

346

ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලියට එරෙහිව හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයට බල බල කරමින් ඉකුත් 02 වැනිදා පැවති උද්ඝෝෂණයට ශ්‍රීල.නි. පක්ෂයේ මන්ත්‍රිනියන් සහ දිරිය කාන්තාවන් සමග බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය වැඩ බලපු මහ ඇමැති කඩුවෙල ආසනයේ ශ්‍රීල.නි.ප. ප්‍රධාන සංවිධානයක හෙක්ටර් බෙත්මගේ මහතා සහභාගි වූ අයුරු. කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිනී දීපා එදිරිසිංහ, කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රිනී කුමාරි පතිරගේ, ගම්පහ දිස්ත්‍රික් වෘත්තීයවේදින්ගේ ලේකම් තනුජා කෝදාගොඩ යන අය ඡායාරූපයේ සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment