06,09 ශ්‍රේණි ලබන සතියේ සිට-අධ්‍යාපන රාජ්‍ය ඇමැති

240


ලබන සතියේ සිට 06 ශ්‍රේණිය සිට 09 ශ්‍රේණිය දක්වා පංති ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී මීට සුළු මොහොතකට පෙර පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment