1 ශ්‍රී 1 නැගුණු ජනපති

427

හිටපු අගමැති දිවංගත සර් ජෝන් කොතලාවල මහතා පාවිච්චි කළ 1 ශ්‍රී 1 මෝටර් රථය තවමත් රත්මලානේ ස්ථාපිත ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂිතව දකින්නට තිබේ. කොතලාවල මහතා පදිංචිව සිටි කඳවල වලව්වේ ස්ථාපිත ජෙනරාල් සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයට පැමිණි ජනධිපතිවරයා එම ඉපැරණි මෝටර් රථයට මොහොතක් නැඟුණු අවස්ථාව මෙසේ කැමරා කාචයේ සටහන් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment