107 වැනි කොළඹ ශූරතා ටෙනිස් විවෘත පිරිමි ශුරතාව යෂිත ද සිල්වාට

120

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරන ලද 107 වැනි කොළඹ ශූරතා ටෙනිස් තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව හිමිකර ගැනීමට යෂිත ද සිල්වා සමත්විය. ඒ අවසන් මහා තරගයේදී තෙහාන් විජේමාන්න පරාජයට පත්කරමිනි.

අවසන් තරගයේදී යෂිත ද සිල්වා විසින් තරග වට 3-1ක් ලෙස (2/6, 6/3, 7/5) තෙහානි විජේමාන්න පරාජයට පත්කිරීමට සමත්විය.

කොළඹ ශූරතා ටෙනිස් තරගාවලි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මැටි පිටියේදී පැවැත්විණි.

ඡායාරූපය – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment