22

පානදුරේ ප්‍රාථමික පාසලක් අසල නිවෙසක තිබූ වයර් සහිත කසල ගොඩකට ගිනි තැබීමෙන් පසු එහි දුම ආග්‍රාහනය වූ පාසල් දරුවන් 54 දෙනකු රෝගී වී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment