12 හැවිරිදි දැරියක් කොරෝනා බිලිවේ

236


නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි දැරියක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇත.

අභිමානී නවෝද්‍යා සේරසුන්දර නමැති 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇය රාජගිරිය ගල්පොත්ත පාරේ පදිංචිව සිටි දැරියකි.

ඉකුත් සතියේ ඇයට හටගත් සුළු අසනීප තත්ත්වය පසුව ශ්වසන අපහසුතාවක් දක්වා වර්ධනය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment