ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මගින් සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහළ හොකී තරගාවලියේ අවුරුදු 14 න් පහළ බාලක අනු ශූරතාව දිනා ගැනීමට කොළඹ අසෝක විද්‍යාලයීය කණ්ඩායමට හැකි විය.
එම කණ්ඩායමේ නායක මිහින් රන්හිරු විතානගේ හා උප නායක ඔමිරු රශ්මිත ඇතුළු ක්‍රීඩකයින් හොකී ක්‍රීඩාව භාර ආචාරිනී එරන්දි වීරරත්න මහත්මිය සමග මෙහි වෙති. මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස නන්දසිරි තෙන්නකෝන් මහතා කටයුතු කරයි.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති