Uncategorized 14 හැවිරිදි දරුවාට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට By Akitha - September 22, 2021 263 Share FacebookTwitterPinterestWhatsApp වීරකැටිය ප‍්‍රදේශයේදී 14 හැවිරිදි දරුවකු වෙඩි තැබීමකින් මියයාමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු තවත් අයෙකු සමග රක්ෂිතයක සැඟව සිටියදී පොලිසිය අද අත්අඩංගුවට ගෙන ඇත.