14 දා විදුලි සේවක උද්ඝෝෂණයක්

144


ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීමට ඉංජිනේරු මාෆියාව දරණ උත්සහායට විරෝධය දක්වමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලි වෘත්තීය සමිති මෙම මස 14 වැනිදා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇතැයි ලංවිම පොදු සේවක සංගමයේ සභාපති මාලක වික‍්‍රමසිහ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment