Uncategorized 1405ක් අදත් සුවය ලබයි By Akitha - July 26, 2021 263 Share FacebookTwitterPinterestWhatsApp කොවිඩ් ආසාදිතව සිටි 1405 දෙනෙකු අද (26) දිනයේදීද සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ.ඒ අනුව මෙරට සුවවූ ප්‍රමාණය 269007 දක්වා ඉහල ගියේය.