1405ක් අදත් සුවය ලබයි

265

කොවිඩ් ආසාදිතව සිටි 1405 දෙනෙකු අද (26) දිනයේදීද සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවවූ ප්‍රමාණය 269007 දක්වා ඉහල ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment