14,15 සුරාසැල් වැසේ

99

ලබන 14 සහ 15 යන දින දෙක තුළ දිවයිනේ පිහිටි සියළුම සුරාසැල් වසා දැමෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
14දාට මහ මැතිවරණය යෙදීම සහ 15දා පොහොය යෙදීම හේතුවෙන් එම දින දෙක සුරා සැල් වැසෙනු ඇත.


advertistmentadvertistment