15ත් විදුලිය නොකැපේ

92


පවතින විදුලි කප්පාදුව 13,14 දිනවල මෙන්ම 15 දිනයේදී ද සිදු නොකෙරෙන බව තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
විදුලි උත්පාදනයට අවශ්‍ය තෙල් සපයන බැවින් එදින විදුලි කප්පදුවක් නොකෙරෙන බව හෙතෙම සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment