16 වැනි බෙනඩික්ට් හිටපු පාප්තුමෝ දෙව්මව් තුරුලේ සැතපෙති

177

අවමඟුලට මහ පිරිසක්

ස්වර්ගස්ථ 16 වැනි බෙනඩික්ට් පාප්තුමන්ගේ අවසන් කටයුතු ඊයේ (05 දා) වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් ගිහි, පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවූ අවස්ථාවන් මෙහි දැක්වේ.

16 වැනි බෙනඩික්ට් හිටපු පාප්තුමෝ දෙව්මව් තුරුලේ සැතපෙති

advertistmentadvertistment
advertistmentadvertistment