1691 දෙනෙකුට සුවයි

192

කොවිඩ් වී ප්‍රතිකාර ලැබූ 1691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389969ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ටමරටින් වාර්තා වූ සමස්ත රෝගීන් ප‍්‍රමාණය 471873 ක් බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment