18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා ද එන්නත් දීම අරඹයි

167


වයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන කොරෝනා එන්නත්කරණ වැඩසටහන අද සිට දිස්ත‍්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
වයස අවුරුදු 18 -30 අතර තරුණ තරුණියන් සඳහා වන එන්නත්කරණයට මිලියන 3.7 ක පමණ පිරිසක් සිටින අතර කඩිනමින් එම කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment