19වැනි සංශෝධනය යළි ඒම අම්බලමක් යැයි රනිල් කියයි

519


රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නොහැකි බැවින් මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුත්තේ ආර්ථික අර්බුදය විසඳීමට බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.කොළඹදී පැවැති මැයි දින රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බැව් කීවේය.අද ඇත්තේ සටන් පාඨ දෙකක් බවත් ජනාධිපති ඉවත්වන්න සහ රාජපක්ෂවරු ගෙදර යන්න බව පැවසූ ඒ මහතා මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මෙන්ම රාජපක්ෂ සහෝදරයන් අතරත් ගැටුම් මතුව ඇතැයි කීවේය.මම 20 වැනි සංශෝධනයට විරුද්ධයි.20 සංශෝධනය කර විධායක ජනාධිපති බලතල අහෝසි කර 19 ගෙන එනවානම් එය අම්බලමක් ලෙස මා දකිනවායැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment