19 න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගය

117

2024 යොවුන් ලෝක කුසලානය යටතේ පැවැති අවසාන මහා තරගයේදී ඔස්ට්‍රේ‍ලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබාගැනීමට සමත්විය.

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් හැරී ඩික්සන් ලකුණු 42ක්, හර්ජස් සින් 55, ඔලිවර් පේකෙ 46, හග් වයිබ්ජෙන් 48ක් ලබා ගත්තේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රාජ් ලම්බානි ලකුණු 38කට කඩුලු 3ක් සහ නමාන් තිවාරි ලකුණු 63කට කඩුලු 2ක් ලබා ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 74ක් ලබා සිටියේය.

සිසිර ජයසූරිය


advertistmentadvertistment