19 වැනි ව්‍යවස්ථාව මදියැයි විපක්ෂනායක කියයි

348


20 අහෝසි කර 19 ගෙනාවට සෑහීමකට පත් වන්නේ නැතැයි ද අනිවාර්යෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයෙන් පසු නැගී සිටි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

පිං මාළු වලේ ඉඳගෙන මාළු බෑවෙි අප නොවේ. ආණ්ඩුව දැන් තේරුම් ගෙන ඇතැයි කියන දේ අප තේරුම් ගත්තේ මීට වසර දෙකහමාරකට පෙරයි.ආණ්ඩුව හිතාමතාම මේ වරද කර තිබෙනවා. මෙය පොඩි වරදක් නොවේ. ලක්ෂ 220 ක ජනතාව කනත්තට යවන්නට කළ සාපරාධී ක්‍රියාවක් යැයිද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment