20ට වැඩි අසනීප ඇති අයටත් බූස්ටර් එන්නත්

231

  අවුරුදු 20 ඉහළ රෝගාබාධවලින් පෙළෙන අය සදහා ද කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂා කරන බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් පොකුරු හටගැනිමේ අවදානමක් සහිත ප්‍රදේශවල කඩිනමින් බූස්ටර් එන්නත ලබාදීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment