20යි 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායම

413

20යි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇත

කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබන අතර උප නායකත්වය ධනංජය සිල්වාට හිමිවී ඇත.

20/20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙසේය

දසුන් ශානක – නායක
ධනංජය ද සිල්වා – උපනායක
දිනේෂ් චන්දිමාල්
පැතුම් නිශ්ශංක
චරිත් අසලංක
අවිශ්ක ප්‍රනාන්දු
භානුක රාජපක්ෂ
චාමික කරුණාරත්න
වනිඳු හසරංග
දුෂ්මන්ත චමීර
ළහිරු කුමාර
මහේෂ් තීක්ෂණ
අකිල ධනංජය
බිනුර ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment